ඥානසාර හිමිට නිදහස පතා පා ගමන අද වරකාපොළට
This story is no longer in the live feed. First reported .
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් පතා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට වාරියපොළ සුමංගල හිමි පිළිරුව අසලින් ආමරභ කළ පාද යාත්රාවේ තෙවන දිනය වූ අද පාද යාත්රාව කෑගල්ල නගරයෙන් ආරම්භ වී වරකාපොල නගරය දක්වා පැමිණියහ.
Lankadeepaඥානසාර හිමිට නිදහස පතා පා ගමන අද වරකාපොළටEarlier coverage
Reports on the same subject from the months before this story.