නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්
This story is no longer in the live feed. First reported .
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද(16) නියෝග කළේය.
Lankadeepaනාමල් සහ ජානකී යළි රිමාන්ඩ්Earlier coverage
Reports on the same subject from the months before this story.
- Newsfirst (தமிழ்) · கலகொட அத்தே ஞானசார தேரர் விளக்கமறியலில்..
- Newsfirst (தமிழ்) · சஷீந்திர ராஜபக்ஸ உள்ளிட்ட பிரதிவாதிகள் மூவருக்கு எதிரான வழக்கை விசாரணைக்கு எடுத்துக்கொள்ள உத்தரவு
- Divaina · ශිරන්ති-නාමල් එකට 13දා උසාවියට
- Daily Mirror · Namal, Yoshitha brought before courts
- Hiru News (සිංහල) · ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාලව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ්