කතානායක විශ්වාසභංග විවාදයට දින දෙකක්?
This story is no longer in the live feed. First reported .
කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට දින දෙකක් වෙන් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලීමත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත
Lankadeepaකතානායක විශ්වාසභංග විවාදයට දින දෙකක්?Earlier coverage
Reports on the same subject from the months before this story.