ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා, විපක්ෂ දේශපාලඥයින් පිරිසක්, මහසඝරුවන සමග පාගමනින් කොළඹට.
COLOMBO(News1st) - අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවී සිර දඬුවම් ලැබ සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහා නිදහස් කරන්නැයි බලකරමින් පොදුජන පෙරමුණ, සර්ව ජන බලය, එක්සත් ජාතික පක්ෂය, විමල් වීරංවංශ හා උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර,…
There’s no combined summary for this story yet — read the outlets’ reports below.