වැලිගම, කප්පරතොට වෙරළේ තිබී හොරොයින් තොගයක් සොයා ගැනේ..
COLOMBO (News 1st) - වැලිගම, කප්පරතොට වෙරළ තීරයේ උර 6ක තිබී හෙරොයින් බවට සැකකෙරෙන විෂ මත්ද්රව්ය කිලෝ 100 කට අධික තොගයක් සොයා ගෙන තිබේ. ඒ පොලිසි විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව, මත්ද්රව්ය නාශක කාර්යංශය හා වෙරළ ආරක්ෂක බලකාය සිදුකළ මෙහෙයුමකදීයි. එම ස්ථානයේ තිබී සැටලයිට් දුරකථන…
There’s no combined summary for this story yet — read the outlets’ reports below.