Skip to content
The News SyncThe News Sync
Back to the news

රාජ්‍ය බැංකුවේ කෝටි 13ක් වංචා කළ මුදල් අයකැම් වසර 35ක් හිරගෙට

This story is no longer in the live feed. First reported .

මෙරට රාජ්‍ය බැංකුවකට අයත් රුපියල් ලක්ෂ 1300 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ එම බැංකුවේ නිලධාරියකුට වසර 35 ක සිර දඩුවම් නියම කළ හෝමගම මහාධිකරණ විනිසුරු ක්‍රිශාන්ති අමරතුංග මහත්මිය එය වසර 15 කින් ගෙවී යන ලෙස නියම කලාය.

Lankadeepaරාජ්‍ය බැංකුවේ කෝටි 13ක් වංචා කළ මුදල් අයකැම් වසර 35ක් හිරගෙට

Sign in

Optional. No password — we email you a code. Signed in, your alerts start at once and your comments carry your name on any device.