Skip to content
The News SyncThe News Sync
Local news
Local news
Updated

වැඩිහිටියන්ගේ ආරවුලකට පොඩි එකෙක් බිලි ගන්න හදලා

From Lankadeepa ·
Headline from Lankadeepa
1 outlet · 1 report · latest SI 1Sinhala 1 · all privateOwners: all private.
WhatsApp

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින දිගුකාලීන ආරවුලක් මත දරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වෙඩික්කරු සහ පැදිකරු කොටහේන ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

There’s no combined summary for this story yet — read the outlets’ reports below.

Read the originalsRead the original reports 1

1 reportShowing 1 of 1