චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ්
This story is no longer in the live feed. First reported .
පොස්පේට් අපනයන බලපත්ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියෝගය නිකුත් කළේය.
Lankadeepaචාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ්Earlier coverage
Reports on the same subject from the months before this story.
Daily Mirror ·
Shiranthi Rajapaksa remanded, former NSB Chairman granted bailNewsfirst (සිංහල) ·
චාමර සම්පත් හෙට අල්ලස් කොමිසමට කැඳවයි..